ලෝක කුසලාන තරග පැවැත්වෙන ඉන්දියාවේ ප්‍රධාන ක්‍රීඩාංගන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩාංගන කිහිපයක තිබෙන අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව චින්නසාමි ඇතුළු ප්‍රධාන ක්‍රීඩාංගන කිහිපයක අඩුපාඩු සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙන බව වැඩි දුරටත් සඳහන් වේ.