ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය අසල දී නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර, දුම්රිය එන්ජිමෙන් දැඩි ලෙස තෙල් කාන්දු වෙමින් පවතින බව වාර්තා වේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය තනි මාර්ගයක ගමන් කරන බවත් , දුම්රිය යථා තත්ත්වයට පත්වන තුරු ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වනු ඇති බවත් සඳහන් .