කොළඹ මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවත පිහිටි වකුගඩු රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 31 හැවිරිදි වැලිඔය නිකවැව දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාලිගාවත්ත පොලීසිය පවසන්නේ එම රෝහලෙහි 4වන මහලේ ජනේලයකින් බිමට පැන තිබෙන බවට අනාවරණය වුවද සියදිවි හානිකර හානිකර ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මාලිගාවත්ත පොලිසිය විසින් සිදුකරන බව සඳහන් .














































