මුලතිව් දිස්ත්‍රික්කය සදහා ස්ථීර දිසාපති වශයෙන් අරුලානන්දන් උමා මහේස්වරන් මහතා පත් කොට ඇති බව වාර්තා වේ.
ඔහු ඊයේ (09) දින එම තනතුරේ වැඩ බාර ගත් අතර මුලතිව් දිස්ත්‍රික්කය සදහා මෙතෙක් එම තනතුරේ රාජකාරී ආවරණය කරන ලද්දේ තාවකාලිකව පත් කරන ලද තානාපතිවරයෙකු විසින් බව සදහන්.













































