ග්‍රෑන්ඩ්පාස් ,ඩිමෙල්වත්ත ප්‍රදේශයේ ඊයේ (19) කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 215 මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
මේ පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.