කළුතර වස්කඩුව ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙක් දුම්රියේ ගැටී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වන වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ පිළිබඳව කළුතර පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

© 2021 රාවණා ලංකා.