ආනයනය කළ මෝටර් රථ 03ක් හම්බන්තොට වරායෙන් නිදහස් කරදෙන බවට පවසා
පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් මිලියන 6.2ක් ලබාගෙන මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි .

© 2021 රාවණා ලංකා.