සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වූ හීත් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පිළිකාවක් සමඟ කළ සටනකින් පසු ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියයන විට ඔහු 49 වන වියෙහි පසු වූ අතර හීත් ස්ට්‍රීක් තරග 65කට සහ එක්දින තරග 189කට ක්‍රීඩා කර ඇති බව සඳහන්.













































