උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවයි.
උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් 10ක් ගැඹුරින් එම භූකම්පනය හටගෙන ඇති බව සදහන්.
කෙසේවෙතත් භූකම්පනයේ බලපෑමෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.















































