පාසල් වාරය ආරම්භ වීමට මත්තෙන් දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ නගරයේ පාසල් 114ක් ආවරණය වන ආකාරයට ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහනක් මෙම සති අන්තයේදී ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.













































