ඉතා අධික මුදලකට අලෙවි වූ මැණිකක් පිළිබඳව අද (16) රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර මෙලෙස අලෙවි වී ඇත්තේ බ්ලූ ෆෙයා වර්ගයට අයත් මැණිකකි.
වාර්තා වන ආකාරයට කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් මෙම මැණික හමු වී ඇති අතර එය රුපියල් කෝටි 43කට අලෙවි වී තිබේ .
එමෙන්ම එය කැරට් අනූනවයකින් යුක්ත වන බවද සඳහන් .
අදාළ මැණික මිලදීගෙන ඇත්තේ පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකි.















































