ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම වර්ෂයේ දී 3%කින් සංකෝචනය වනු ඇති බවත් , ලබන වර්ෂයේ දී මෙරට ආර්ථිකය 1.3%ක ධනාත්මක වර්ධනයක් දැකගත හැකි බවත් ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.