English
සිංහල
01:36 අඟහරුවාදා, ඔක්තෝබර් 28, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    උසස් අධ්‍යාපන විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් හඳුන්වා දෙනවා – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

    ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා හොඳම කේන්ද්‍රස්ථානයක් වීමට සූදානමින් සිටින අතර කේරළ, කර්නාටක, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලඟනා යන ප්‍රාන්ත ඇතුළත්, 2030 වන විට මිලියන 350 ක ජනගහනයක් මෙන්ම ආර්ථික වර්ධනයක් ද පෙන්නුම් කරන දකුණු ඉන්දීය වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම එම අවස්ථාව ලබා දීම රජයේ වගකීම බව ද අවධාරණය කර සිටියේය.

    උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (14) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මෙසේද පැවසීය.

    උසස් පෙළ විභාගය සඳහා වන උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක් තරම් විශාල ආර්ථික පරාසයක පැතිර පවතිනවා. එම ක්ෂේත්‍රයෙහි දැනට පවතින තත්ත්වය විධිමත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ එකඟතාවද යහපත් මට්ටමක පවතිනවා.

    අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සියලු දෙනාගේම මානව අයිතියක්. ඕනෑම රජයක් විසින් එම අයිතියට ඉඩ සැලසිය යුතුයි. උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක් වනවා.

    උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

    මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටිනවා.

    ඒ වගේම විදේශීය විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ආචාර්යවරුන් ගේ දැනුම, අත්දැකීම් සහ අධ්‍යාපන ක්‍රම හුවමාරු කර ගැනීමේ වැඩසටහනක්ද සැලසුම් කරමින් සිටිනවා. ඒ ඔවුන්ගේ අධ්‍යයන සහ සෘතු නිවාඩු කාල පරිච්ඡේදයන්වලදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා සම්බන්ධ කර ගනිමින්. ඒ හරහා උසස් අධ්‍යාපනය හදාරණ ශ්‍රී ලාංකික විද්‍යාර්ථයින්ගේ අධ්‍යාපනය සංවර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාවයි.

    විශ්වවිද්‍යාල පද්ධතියෙන් සමාජගත වන උපාධිධාරීන් ප්‍රශ්න නඟන කණ්ඩායම් වනවා වෙනුවට පවතින ප්‍රශ්නවලට විද්‍යාත්මක හා නිර්මාණශීලී විසඳුම් ඉදිරිපත් කරන පිරිසක් බවට පත් විය යුතුයි. එවැනි පිරිසක් විශ්වවිද්‍යාල පද්ධතියෙන් සමාජගත කිරීමත් රජයේ ප්‍රධාන අපේක්ෂාවක් වනවා.

    ශ්‍රී ලංකාව සෑම විටම අධ්‍යාපනය සඳහා හොඳම කේන්ද්‍රස්ථානයක් වීමට සූදානමින් සිටිනවා. දකුණු ඉන්දීය වෙළෙඳපොළ පමණක් කෙරෙහි අවධානය යොමු කළ හොත් එහි කේරළ, කර්නාටක, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා ප්‍රාන්තවල 2030 වන විට මිලියන 350 ක ජනගහනයක් සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ ආර්ථිකයද වර්ධනය වෙමින් තිබෙනවා. ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගැනීමට ඔවුන් යොමු වන්නේ කොහෙටද යන්න මෙහිදී වැදගත් වනවා. ඔවුන්ට දිල්ලියට යෑමට වඩා ලංකාවේ කොළඹට පැමිණ අධ්‍යාපන අවස්ථා සපුරා ගැනීම පහසුයි. ඒ නිසා අප එම වෙළෙඳපොළ දෙස බැලිය යුතුයි.

    අපේ රටේ පවතින්නේ වසර 30කට වඩා ගතානුගතික පැරණි අධ්‍යාපන ක්‍රමවේදයක්. නමුත් නෝර්වේ, ස්වීඩනය සහ කාර්මික රටවල අධ්‍යාපන ක්‍රමවේද සමාජ අවශ්‍යතා අනුව ක්‍රමානුකූලව වෙනස් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තවමත් එවැනි තත්ත්වයක නැහැ. අපේ රට සංස්කෘතික රාජ්‍යයක් වීම ඊට හේතුවයි. නමුත් මේ ක්‍රමය ක්‍රමාණුකූලව වෙනස් කළ හැකියි. ඒ වගේම විවිධ ස්වරූපයෙන් පවත්වා ගෙන යන පෙර පාසල් විධිමත් කිරීමේ අවශ්‍යතාවය පවතිනවා. මේවා නිසි නියාමනයකට ලක් විය යුතුයි.

    අප බොහෝ කටයුතුවලදී මතවාදී වශයෙන් පොදු එකඟතාවයක නොසිටීම බලවත් අඩුවක්. ජාතික ප්‍රතිපත්ති ගොඩ නැඟීමේදී මෙවැනි පසුබිමක් පැවතීම අතිශය දුෂ්කර තත්ත්වයක්. එසේ වුවත් ඒවාද වෙනස් කර ගනිමින් අපි පවතින අභියෝග ජයගත යුතුයි.

    2030 වර්ෂය වන විට සාර්ථක, ඵලදායී, විමර්ෂණශීලී පුරවැසියන් බිහි කිරීම රජයේ අරමුණයි.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version