සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ වාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
‘පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරනු’ යන ඉල්ලීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පවත්වනු ලබයි.
 
	    	



























 
		    

















