ජනතාවගෙන් ලද පැමිණිල්ලකට අනුව ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ සන්නාම ව්‍යාජ ලෙස යොදා අන්තර්ජාලය හරහා පාරිභෝගිකයින් රවටමින් අධික මිල ගණන් යටතේ ටී ෂර්ට් , ඩෙනිම් කලිසම් ආදී නිමි ඇඳුම් තොග වශයෙන් අලෙවි කළ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලූ බව වාර්තා වේ.
ඒ අනුව අදාළ වෙළඳසැල් හිමිකරුට නඩු පවරා ඇති බව සඳහන්.














































