පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පුනරුත්ථාපනය වැඩසටහනකින් තොරව නිදහස් කිරීම උචිත නොවන බවත් , එවැන්නක් සිදු කළහොත් නැවත එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් , ප්‍රහාරයෙන් වසර හතරක් පසු වූවත් පුනරුත්ථාපන වැඩසටහනක් ආරම්භ නොකිරීම කනගාටුදායක බවත් ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර යුධ විශ්ලේශක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .














































