අනධ්‍යන සේවකයන්ට දුෂ්කර සහ අති දුෂ්කර දීමනා ලබා දීම සිඳු කළ යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කළ යුතු බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළ බව වාර්තා වේ.
2013 වර්ෂයේ සිට අනධ්‍යන සේවකයින් දුෂ්කර සේවාව සඳහා යොමු කර වසර 10ක් ගත වූවත් මෙතෙක් ඔවුන් ලැබිය යුතු දුෂ්කර හා අති දුෂ්කර දීමනා ගෙවීමක් හෝ ගෙවිය යුතු බවට කිසිඳු ලිඛිත යොමු කිරීමක් මේ වන තෙක් සිදු නොවී ඇති බව එම ලිපියේ සඳහන් කර තිබේ.














































