සැඩ පහරකට හසුව ශිෂ්‍යත්ව සිසුවෙකු අතුරුදන් .

ගලහ , සුදුවැල්ල ප්‍රදේශයේ සිසුවෙකු ජල පහරකට හසුවීමෙන් ඊයේ (11) අතුරුදන්ව ඇති බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට මෙම සිසුවා ශිෂ්‍යත්ව අමතර පන්තියක් සදහා සහභාගී වී නැවත නිවස කරා පැමිණෙමින් සිටියදී මෙලෙස ජල පහරකට හසු වී අතුරුදන්ව තිබේ .

මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙල්තොට ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි සිසුවෙකි.

පොලිස් ජල කිමිදුම් කණ්ඩායමකගේ සහාය ඇතිව අතුරුදන් වූ දරුවා සෙවීමට කටයුතු කළද මේ වන තෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

Exit mobile version