ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ ගයානාවේ මහීඩා ද්වීතියික පාසලේ නේවාසිකාගාරයේ ඇති වූ ගින්නකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මිය ගිය සිසුන් අතරේ ගැහැණු ළමුන් 18 දෙනෙකු සිට ඇති බව සඳහන්.
හටගෙන තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිඳු වී ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගයානාවේ ජනාධිපතිවරයා එරට දින 03ක ශෝක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.















































