කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවෙක් කසිප්පු අලෙවි කරමින් සිටියදී විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසුව කලවාන පොලීසියට යොමු කර ඇති බව වාර්තා වේ .
9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා පොලීසියට යොමු කිරීමෙන් අනතුරුව දැඩි අවවාද ලබා දීමෙන් අනතුරුව මුදා හැර තිබේ .
මොහු වතුර රැගෙන එන බෝතලය තුළ මෙම කසිප්පු රැගෙන විත් , පසුව කෝප්ප වලට දමා ඉහළ පංතිවල ශිෂ්‍යයින්ට අලෙවි කර ඇති බව සඳහන්.














































