ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක් සහ ගායිකාවක් වූ සීතා නානායක්කාර අද (5) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ.
ඇය මියයන විට 85 වියේ පසුවූ බව සදහන්.
1955 වසරේ තිරගත වූ අසෝකා , 1956 ඩිංගිරි මැණිකා , 1998 තිරගත වූ ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට ඇය රංඟනයෙන් දායක වූ අතර ජනප්‍රිය ගීත රැසක්ද ගායනා කර තිබේ.