ජ්‍යෙෂ්ඨ නිළියක් අභාවප්‍රාප්ත වෙයි.

ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක් සහ ගායිකාවක් වූ සීතා නානායක්කාර අද (5) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ.

 ඇය මියයන විට 85 වියේ පසුවූ බව සදහන්.  

1955 වසරේ තිරගත වූ අසෝකා , 1956 ඩිංගිරි මැණිකා , 1998 තිරගත වූ ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට ඇය රංඟන‌යෙන් දායක වූ අතර ජනප්‍රිය ගීත රැසක්ද ගායනා කර තිබේ.

Exit mobile version