වෙඩි තැබීමකින් ඉතාලි ජාතිකයකු මිය ගොස් තවත් හත්දෙනකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ටෙලි අවිව් නාදරයෙන් වාර්තාවේ.
මෙම වෙඩි තැබීම මෝටර් රථයක් ඉලක්ක කර එල්ල කොට ඇති අතර වෙඩි වැදීමෙන් පසුව මෝටර් රථය පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

© 2021 රාවණා ලංකා.