මන්නාරමේ වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
ඝාතකයන්, මරණකරුවන් හා ඝාතනයට හේතුව පිළිබඳ තවම නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, පොලීසිය විමර්ශන පවත්වනු ලබයි.

© 2021 රාවණා ලංකා.