උතුරු මෙක්සිකෝවේ ආරක්ෂක හමුදා වෙත අධිවේගී මාර්ගයකදී එල්ල වූ වෙඩි තැබීමක් අතරතුර පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.
සන්නද්ධ ට්‍රක්රථ 3කින් ගමන් ගත් සැකකරුවන් පිරිසක් විසින් ආරක්ෂක හමුදා වෙත එල්ල කළ එම ප්‍රහාරයෙන් සැකකරුවන් 10 දෙනෙකු මිය ගොස් නිලධාරින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ කලාපයකදී බව සදහන්.















































