මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය පවසයි.
තුවාලකරු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

© 2021 රාවණා ලංකා.