දෙහිවල, ඕබර්න් ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු ව ඇති බව වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සදහන්.
ඉන් 30 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති බවට පොලීසිය පවසයි.

© 2021 රාවණා ලංකා.