දෙහිවල වෙඩි තැබීමක්.

දෙහිවල, ඕබර්න් ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු ව ඇති බව වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සදහන්.

ඉන් 30 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති බවට පොලීසිය පවසයි.

Exit mobile version