විනය චෝදනා එල්ල වී සිටින පුද්ගලයෙක් හට නියෝජ්‍ය සාමාන්‍යාධිකරී තනතුර පිරිනැමීමට විරෝධය පළ කරමින් අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්ත වේ.















































