2023.03.31 සිට 2023.06.30 දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සදහා වලංගු බවට මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය කළ බව වාර්තා වේ.
ඒ අනුව කල් නිකුත් වූ දිනයේ සිට වසර 02කින් රියදුරු බලපත්‍ර දීර්ඝ කොට ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.