සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අසභ්‍ය පුවතක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන බවට වාර්තා වේ.
එහි සදහන්ව ඇත්තේ ,සියලුම දුරකථන සංවාද පටිගත කිරීම,දුරකථන ඇමතුම් ගබඩා කිරීම සහ වට්ස්ඇප් ,ෆේස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය බවය.














































