මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ 05 වන කුඹල් පෙරහැර අද (25) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත අතර ඒ අනුව අද (25) දිනයේ මහනුවර ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.