කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ පැතිරී යන ලැව්ගිනි එම ප්‍රදේශයේ නිවාස කරා ව්‍යාප්ත වීමේ ඇති අවධානම හේතුවෙන් නිවාස 15,000 ක පුද්ගලයින්ට සිය නිවාස වලින් ඉවත් වන ලෙසට නියෝග කර ඇති බවත් , එම ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
එමෙන්ම මේ වන විට මෙම පළාත තුළින් ලැව්ගිනි 100 ක් පමණ වාර්තා වී ඇති බව සඳහන් .















































