පැසිපික් සාගරය තුළ ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
රික්ටර් මාපාංක 6.5ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනය අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති බව සදහන්.
කෙසේවෙතත් භූ කම්පනයෙන් දේපල හෝ ජීවිත හානි සිදුව නොමැති බව සදහන්.
සුනාමි අවදානමක් පිළිබඳව වාර්තා නොවේ.