රිච්ටර් මාපක 6.4 ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූකම්පනයක් ආර්ජන්ටිනාවේ සිදුව ඇති බව වාර්තා වේ.
මෙම භූකම්පනයෙන් ගොඩනැගිලි සෙළවී ඇති බව සදහන්.
එමෙන්ම මෙම භූකම්පනය අසල්වැසි රට වූ චිලී රාජ්‍යයට ද දැනී ඇති බව වාර්තා වේ.
භූකම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.