පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව ඇති බවට වාර්තා වේ.
කිලෝමීටර් 10 ක ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බව සදහන්.
කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර නොමැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

© 2021 රාවණා ලංකා.