හගුරන්කෙත ,ඌකිරි ඇල්ල කැලෑබද ප්‍රදේශයේ ඊයේ (03) රාත්‍රි කාලයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
හගුරන්කෙත පොලිසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ පොලිසිය, රන්ටැඹේ වනජීවි දෙපාර්තමේන්තුව හා ගුවන් හමුදාව,යුධ හමුදාව එක්ව ගින්න මැඩපවත්වා ඇති බව සදහන්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.
මේ පිළිබඳව හගුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
 
	    	



























 
		    

















