බදුල්ල ,දුන්හිඳ පතන කන්දේ ඊයේ (12) රාත්‍රීයේ හදිසි ගින්නක් ඇති වූ බව වාර්තා වේ.
ගින්න හේතුවෙන් දුන්හිඳ පතන කන්දේ විශාල භූමි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බව සඳහන්.
බදුල්ල පොලීසිය පැවසුවේ මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බවයි.














































