බිරිඳ සමග අමනාප වූ සැමියෙකු ඇඹිලිපිටිය නගරයේ හෝටල් කාමරයක් තුළ වස පානය කිරීමෙන් සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 31 හැවිරිදි සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.














































