බහමාස් රාජය්‍යට අයත් ව්‍යාජ ගුවන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් මෙරටට ඇතුළු වීමට උත්සහ කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.
මොහු නයිජීරියාවේ සිට ලයිබීරියාවට පැමිණ ඉන්පසු මොරොක්කෝ රාජය්‍යට පැමිණ පසුව මොහු කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.654 දරණ යානයෙන් ඊයේ පස්වරුවේ මෙරටට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරින් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු යළි පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ.