පවතින අධික සුළං සහිත කාලගුණයත් සමඟ අකුරැස්ස , අමලගොඩ ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ශයට පත්ව තවත් තිදෙනෙකුට තුවාල සිදුව ඇති බව වාර්තා වේ .
තුවාලකරුවන් වැඩි දුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන් වේ.
අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේම පදිංචි අවුරුදු 65 ක් සහ 28 ක් වන දෙදෙනෙකු බව වාර්තා වේ .














































