අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ නියෝගයක් නිකුත් කර තිබූ අතර ඔවුන්ට
කිරුළපන ප්‍රදේශයේදී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව වාර්තා වේ .














































