මාතලේ ජල සම්පාදන ක්‍රමයේ හදිසි නඩු කටයුත්තක් හේතුවෙන් මාතලේ – කිවුල ඔය ප්‍රදේශයට සහ කිවුල හීල්ස් ප්‍රදේශවලට අනිද්දා (29) දින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 10 ක ජල සැපයුමක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.