උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.
එම නිවේදනය උතුරු උතුරුමැද සහ නැගෙනහිර පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කයට හෙට (23) දහවල් 2.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන්.
ඒ අනුව එම ප්‍රදේශයන්ට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට එනු ඇතැයි අපේක්ෂා කෙරේ.














































