හම්බන්තොට ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඊයේ (12)රාත්‍රී මදුනාගල අඩි 60 මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 57 හැවිරිදි පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බව සදහන්.
මෙලෙස මියගොස් ඇත්තේ දකුණු කඩවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.














































