වසර 22ක් කොමා තත්ත්වයේ පසුවූ ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ පුරවැසිභාවය හිමි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2001 වසරේ අගෝස්තු මාසයේ ජෙරුසෙලමේ පීසා අවන්හලකට එල්ල වූ පලස්තීන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඒ වන විට 09 හැවිරිදි වියේ පසු වූ මෙම කාන්තාව මියයන විට 31 හැවිරිදි වියේ පසුවූ බව සදහන්.















































