අදට යෙදී තිබෙන පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ නිමි ඇදුම් දන්සලක් පිළිබඳ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
විජිත් ෆුඩ් සිටි සහ අබේගුණවර්ධන ටෙක්ස්ටයිල් අනුග්‍රහයෙන් මෙම අමුතුම ආකාරයේ දන්සල පවත්වන අතර,මෙහිදී නිමි ඇදුම් කට්ටල 29,000 බෙදා දීමට කටයුතු කර ඇති බව සදහන්.
එලෙස බෙදාදුන් ඇදුම් කට්ටලවල වටිනාකම කෝටි දෙකක් පමණ වන බව සදහන්.














































