යාපනයේ තරුණියක් තම ශරීරයට භූමිතෙල් හලා ගනිමින් ගිනි තබාගෙන ඇති බව වාර්තා වේ.
ගිනි තබා ගැනීමෙන් පසුව ඇය යාපනය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර අධික පිළිස්සුම් සහිතව සිටි ඇය මිය ගොස් ඇති බව සදහන්.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක තරුණියකි.
තම නැගණිය සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් නිසා මෙලෙස ඇය සිය දිවි හානි කරගෙන ඇති බවට මූලික විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.