අද (04) උදෑසන මෙක්සිකෝවේ සිදු වූ බස් රථ අනතුරකින් 18 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
මෙක්සිකෝවේ සිට ටිජුවානා නගරය දක්වා ධාවනය වූ මෙම බස් රථය Barrancca Blanca ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන වළකට වැටී ඇති බව සඳහන් .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන වාර්තා වේ .















































