රුසියානු ආක්‍රමණය පවතින තුරු යුක්‍රේනයේ ආරක්ෂාව ඉහළ නැංවීමට සහ දිගුකාලීන ආරක්ෂාවක් සැපයීමට සහතික වන බව ඊයේ (12) ජී 7 රටවල් ප්‍රකාශයට පත් කළ අතර එලෙස යුක්‍රේනයට ආරක්ෂාව සැපයීම සඳහා ජී 7 නායකයින් ගත් තීරණය භයානයක වරදක් බවත් , එම තීරණයෙන් රුසියාවට බලපෑමක් වන බවත් රුසියාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම එම තීරණය හේතුවෙන් යුරෝපයට ඉදිරියේ දී භායනක ප්‍රතිපල වලට මුහුණ දීමට සිදු වන බවත් රුසියාව සඳහන් කර තිබේ.